Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්මවූ සියලුම සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමට ක්‍රිකට් විධායක සභාව විසින් දැඩි තීන්දුවකට එළඹ ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලබන 16 වැනිදා කේප්ටවුන් හි පැවැත්වෙන දකුණු අප්‍රිකාව හා ලංකාව අතර පස්වෙනි හා අවසන් එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට යන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මේ දිනවල ඕස්ට්‍රේලියා තරග සංචාරයට එක්ව සිටින ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා තම කුලුඳුල් දියණියගේ උපත හේතුවෙන් එම සංචාරයෙන් තාවකාලිකව ඉවත්ව නැවතත් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවයෙන් මෙවර ක්‍රිකට් නිලවරණයට සභාපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති මොහාන් ද සිල්වා මහතාට එම ධූරයට ඉදිරිපත්වීමට නීතිමය බාධාවක් පැමිණ ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් සංචිතයේ සහ කාන්තා නැගී එන සංචිතයේ ක්‍රීඩිකාවෝ පසුගිය සිකුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එකම වේලාවක වාර්තා කර සියලු දෙනා පුහුණුවීම්වලින් ඉවත්ව වර්ජනයක් දියත්කර තිබිණි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ටොරින්ටන්හි පිහිටි කී‍්‍රඩා නේවාසිකාගාරයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

MirrorGames.lk © 2019

Search