වර්තමානයේදී ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
ඊට ක්රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්රිකට් ක්රීඩකයන් ද වගතිව යුතු බවයි ඔහු පවසා සිටියේය.
හැටන් ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් මෙම අදහස් පළ කළේය.