ICCයෙන් දින 15 ක පොදු සමා කාලයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිනෙන් දින ඉහළ යමින් පවතින දූෂණ හා තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබේ.

 ජනවාරි 16 වැනිදා සිට 31 වැනිදා දක්වා  දින 15 ක සමා කාලයක් ඒ අනුව හිමි වන අතර, මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමටද කටයුතු යොද ඇත.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ නියෝජිතයෙකු වන ස්ටීව් රිචඩ්සන් මහතා මේ කටයුතු සොයා බැලීම සඳහා දැනටමත් දිවයිනට පැමිණ ඇත.

MirrorGames.lk © 2019

Search