දිමුත් ලබන අපේ‍්‍රල් එංගලන්තයට

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමග ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 17 වැනිදා ආරම්භ විමට නියමීත 2019 රෝයල් ලන්ඩන් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව විදේශිය ක්‍රීඩකයින් ලෙස දකුණු අප්‍රිකානු පිතිකරු රියිලි රුසෙව්, දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක‍්‍රීඩක කයිල් ඇබට්, බටහිර ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ස්කොට්ලන්ත ක‍්‍රීඩක බ්රේඩ් වීල්ස් මෙම මෙම වසරේ රෝයල් ලන්ඩන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබේ.

MirrorGames.lk © 2019

Search