සංගාට එංගලන්තයෙන් සභාපතිකමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ‍්‍රී ලංකා හිටපු සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වී තිබේ.

කුමාර් සංගක්කාර අදාළ ක්‍රිකට් සමාජයේ වසරක කාලයක් සඳහා සභාපති තනතුරට තේරී පත් වී ඇති අතර ලබන ඔක්තෝබර් පලවැනිදා සිට ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.

මොරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට තේරි පත් වු බ්‍රිතාන්‍ය නොවන පළමුවැන්නා කුමාර් සංගක්කාර වීමද විශේෂත්වයකි.

MirrorGames.lk © 2020

Search