බොක්සිං දක්ෂයෝ පදක්කම් එක්ක මව්බිමට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නෙදර්ලන්තයේ පැවති අයින්ඩෝවන් බොක්සිං කප් තරගාවලියට සහභාගී වී ජයග්‍රහණ ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා යළි දිවයිනට පැමිණියේය.

නෙදර්ලන්තයේ පැවති අයින්ඩෝවන් බොක්සිං කප් තරගාවලියට යුරෝපා රටවල් 23ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකවන් එක්ව සිටියේය.

එහිදි කාන්තා කිලෝග්‍රෑම් 75 මධ්‍යම බර පන්තිය යටතේ තරග වැදුණු පූර්ණිමා ජයසූරිය ප්‍රංශයේ ක්‍රීඩිකාවක් පරාජය කරමින් රිදි පදක්කම හිමි කර ගැනීමට සමත් විය.

මේ අතර එම තරගාවලියේ කිලෝග්‍රෑම් 64 බර පන්තිය යටතේ ක්‍රීඩා කළ ධනංජය වීරසිංහත් ලෝකඩ පදක්කම් හිමි කර ගැනීමට සමත් විය.

MirrorGames.lk © 2019

Search