Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ජපානයේ නයෝමි ඔසාකා සිය පුහුණුකරු සස්චා බාජින් සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට තීරණය කර ඇති බව ඇය සිය ටිව්ටර් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

බ්‍රසීලයේ විශාලතම පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නක් හේතුවෙන් යොවුන් ක්‍රිඩකයින් දස දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ (ICC) මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මනූ සාව්නේ නම් කර තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 381ක වාර්තාගත ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඕස්ට්‍රේලියාවේදී ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් ලැබූ ඉන්දීය පිළේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විනය නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත යළි ඉන්දියාවට කැදවා ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.

MirrorGames.lk © 2019

Search