Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ජපානයේ නයෝමි ඔසාකා සිය පුහුණුකරු සස්චා බාජින් සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට තීරණය කර ඇති බව ඇය සිය ටිව්ටර් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

බ්‍රසීලයේ විශාලතම පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නක් හේතුවෙන් යොවුන් ක්‍රිඩකයින් දස දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MirrorGames.lk © 2020

Search