Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජයට පත් වීමත් සමග එල්ල වන චෝදනා වලට ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රි පිළිතුරු ලබාදී තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

තරඟ විනය නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩ නියම කර තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 146 කින් ජයග්‍රහණය කිරිමට අද 18 ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි – 20 තරඟාවලිය යටතේ ඊයේ (17) පැවති පළමු තරගයෙන් කඩුළු 08 ක් ජයග්‍රහණයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

MirrorGames.lk © 2019

Search