Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ 2වැනි තරගයෙන් කඩුළු 04 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (11) සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් 2018 වසරේ දී වැඩිම ආදායම් ලද ඉන්දීය ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනප්‍රිය පාපන්දු ශූර ලයනල් මෙසී ගේ පාපන්දු කමිසයට සමානව නිර්මාණය කෙරුණු ප්ලාස්ටික් මල්ලකින් සැරසී ජනප්‍රිය වූ ඇෆ්ගනිස්තානු දරුවා වන මුර්ටාසා අහ්මදි යළිත් වරක් සිය නිවෙස් වලින් පලාගොස් ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් නිවේදනය කර තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඔස්ට්‍රේලියාව සමගින් සිඩ්නිහිදි ඊයේ පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 64කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් - ඩෝ හෙවත් රන් පාපන්දුව මෙවර හිමිකර ගැනීමට ක්‍රොඒෂියානු ක්‍රීඩක ලූකා මොඩ්රිච් සමත් විය.

MirrorGames.lk © 2019

Search