Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඔස්ට්‍රේලියාව සමගින් සිඩ්නිහිදි ඊයේ පැවැති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 64කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් - ඩෝ හෙවත් රන් පාපන්දුව මෙවර හිමිකර ගැනීමට ක්‍රොඒෂියානු ක්‍රීඩක ලූකා මොඩ්රිච් සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී ඊයේ (21) පැවැති පළමු විස්සයි - 20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී ඊයේ (19දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පන්දුව පළුදු කිරීමේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.

MirrorGames.lk © 2020

Search