Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධූරයට තරගවදින මොහාන් ද සිල්වා මහතා මයිකල් ද සොයිසා මහතාගේ හිත රිදුනේ නම් තමා ඊට සමාව ඉල්ලන බව කියා සිටියේය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

2016 සිට 2018 කාලය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු ගැන වෝහාරික විගණනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන මෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කර තිබේ.

MirrorGames.lk © 2019

Search