Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරිරික යෝග්‍යතා සම්මේලනය සංවිධාන කළ 71 වැනි මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියේ කිරුළ අත්කර ගැනීමට කිලෝග්‍රෑම් 90 බර පන්තියෙන් තරග වැදුණු ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.ඒ.එස්.සම්පත් සමත්විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (26) සිදුකෙරිණි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයේ වැඩ භාර ගැනීමේ උත්සවය ඊයේ (20) වැනිදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

තායිලන්තයේ චියැන්ග් මායි හි පැවැති විවෘත පැරා මේස පන්දු තරගාවලියේ ඒකල නව වැනි අංශයේ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් දේශප්‍රිය සමත්විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

රුහුණු රුවල් යාත්‍රා සාමාජයේ සංවිධානයෙන් මිරිස්ස මුහුදු තීරයේදී පැවැති ‘ආචාර්ය නිහාල් ඡිනසේන’ අනුස්මරණ රුවල් යාත්‍රා තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ක්‍රීඩාව පිරිසිදු මාවතට ගැනීම උදෙසා තීරණ ගැනීමේදී තමන් වෙතට බවුන්සර් එල්ල වුණද, කඩුල්ල නොදී සටන ජය ගන්නා බව ක්‍රීඩා, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

MirrorGames.lk © 2019

Search