Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සිය කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ගොනුකළ නඩු විභාගයකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවිමට නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට නාමයෝජනා භාර ගැනීම ලබන දෙසැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී යුද හමුදාව ගෝල් 4-2ක් ලෙස සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරදා 6වැනි වරටත් එෆ්. ඒ. ශූරයන් බවට පත්විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වසර 2019 දී සිය කමිටුවේ තරුණයන්ගේ දායකත්වය ඉහළ දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ක්‍රීඩාව තුළින් ලෝකය වඩාත් හොඳ ස්ථානයක් බවට පත් කරමු‘ තේමාව යටතේ මේ කාර්යයට උරදුන් බව එම කමිටුවේ සභාපති තෝමස් බැච් සඳහන් කළේය.

MirrorGames.lk © 2019

Search