Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාපති තනතුර තමන් පත්වූයේ අහම්බයකින් බවත් ඊයේ දහවල් තමන ක්‍රිකට් සභාපති තනතුරට තරග කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ "ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය" ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (20) දින විවෘත කළේය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද (20) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 51 වැනි වරට සංවිධාන කළ ජාතික කැරම් ශූරතාවලියේදී මංගල ජාතික ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි සමත් විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගනු යොවුන් ක්‍රීඩක චාමික කරුණාරත්න ආබාධයට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත.  

ඔහුගේ ස්ථානය සඳහා යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැදවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන ඇත. අසිත ප්‍රනාන්දු දැනටමත් දකුණු අප්‍රිකාව දක්වා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දකුණු අප්‍රිකාව සමග ඊයේ (13) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 28 ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණූ 4000 කඩඉම පසු කළ 11 වැනි ක්‍රීඩකයා බවට පත් විමට සමත් විය.

MirrorGames.lk © 2019

Search